OpenMind. The IT Solutions
Language
Jump to:
Content
|
Module Menu
Main Menu
Welcome !
User Name
Password
ආයුබෝවන්! මැදවච්චිය ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය
මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය smart DS සංකල්පමය වෙනසත් සමගින් ඔබ වෙත ඉ - සේවාවන් රැසක් හදුන්වා දේ. කාර්යාලයට නොපැමිණ ඔබගේ නිවසේ සිට බොහෝ සේවාවන් ලබා ගැනීමට මෙන්ම අවශ්‍ය විමසීම් සිදු කිරීමේ පහසුකම ඔබට හිමි වේ. මෙරට ප්‍රථම ඉ - සේවා රැසක් සහිත Smart DS සේවා ලබා ගැනීමට පිවිසෙන්න.